SPEEDBIT VIDEO ACCELERATOR
ගොඩ කාලෙකින්. ඔන්න අද 1 වෙනිදම අරන් ආවා අලුත්
එකක්. මෝඩයා කරන්න නං නෙමෙයි හොදේ.අද මෝඩයගේ දවසනේ......ගොඩ කාලෙකින් ආවේ මේ
පැත්තේ. ඉතින් කට්ටියගේ දුක සැප එහෙම කොහොමද? මම නම් පුල් අප්සට් බං. සිරා. ආය
ආදරේ කරන්නේ නෑ බං. විදවන්න බෑ.අනේ මේ අවුල් නිසා උඔලට දෙයක් දෙන්න තරම් වත් හිතක්
තිබුණේ නෑ. ඒ කොහොම වුණත් වෙන්න තියන දෙයක් වෙයි. ඒවි උඔලා සෙට් එකට කිව්වා කියලා
වැඩකුත් නෑ නේ බං බැලුවම. හරි අපි අපේ වැඩේට යමු කෝ.
3G තිබුණට ඔන්
ලයින් වීඩියෝ බලනකොට වීඩියෝ කැඩෙනවද? ඒකට සාර්ථක විසදුමක් මේක. දාලා බලන්න. හයිජ්
ඩෙෆරේෂන් වීඩියෝ පවා අවුලක් නැතුව බලන්න පුලුවන්. මං හිතනවා වැඩක් වෙයි කියලා.
පහලින් දෙන්නං ලින්ක් එක. ඒකෙන් බාගන්න. 2MB විතරයි
අනේ. මං යනවා මචංලා. හොද නරක කියලා යන්න. සුභ දවසක් ඔයාලට. ජය වේවා!
ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.

No comments:
Post a Comment