Utorrent Ultra Accelerator
හලෝ.. කට්ටිය හොදින්ද? අපි නම් හොදින් ඉන්නවා..
කවුද ඇහුවේ නේද බං.. මං නිකං බයිට් වෙනවා මෙතන. හරි හරි අදත් අරං ආවා බඩ්ඩක්. පොඩි
බඩ්ඩක්.. පොඩි වුණාට ලොකු වැඩ කාරයෙක්. ඔයාලත් ටොරන්ට් බානවා නේ. මට නම් එපාම කරපු දෙක් ටොරන්ට.. සමහර ඒවා
ස්පීඩ්.. සමහර ඒවා නම් මෙලො රහක් නෑ. යකෝ 2G වලිනුත්
ඊට වඩා ස්පීඩ් එකෙන් අදිනවා නේ බං.. ඔය ලොවට තමයි අපේ අයියලා , මල්ලිලට හොද හොද
ඒවා මතක් වෙන්නේ. අක්කා , නංගිලා කිව්වෙ නැත්තේ කෙල්ලෝ බොලොග් කියවන්නේ නෑ නේ. මං
හිතන්නේ නෑ මගේ බොලොග් එක නම් කිසිම කෙල්ලෙක් කියවලා ඇති කියලා. කියවලා තියනවා නම්
ඒක ලෝක පුදුමයක්. එහෙම කරපු කෙල්ලෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා යන්ඩෝ.
ආහ්. අමතක වුණා. කොහෙද ආපු වෙලේ ඉදත් පිගන් කෝප්ප
නේ. අද දෙන්නම් ටොරන්ට් ස්පීඩ් කර ගන්න බූස්ටර් එකක්. මේක ඉන්ස්ටෝල් කරාම බඩු
පැකට්.ඔව්! බොරැනම් බාගෙන වැඩේ දෙන්නකෝ.. තව දෙයක් කියන්න ඕනා. එක එක අයගේ
කොම්පියුටර් වල එක එක විදිහට ස්පීඩ් වෙන්න පුලුවන්. ඒක ගනන් ගන්න එපා යාලුවා. මොකද
එක එක්කෙනාගේ අන්තර්ජාල සම්බන්ධතාව එකිනෙකට වෙස් නේ. ඒකයි. ඕක ඉතින් අමුතුවෙන්
කියන්න දෙයක් නෑ නේ.. මගේ 250Kbps වලින් ඇදපු
ටොරන්ට් නම් මේක දැම්මට පස්සේ 620Kbps වලින්
ඇද්දා. මගේ රිසාල්ට් එක ඒ. ආහ් මං SLT කාරයෙක්
නෙමෙයි.. මම DIALOG එකෙක්. නැත්තන් කියයි මු SLT නිසා ස්පීඩ් කියලා.
හරි ඇති. හොදටම ඇති. පහලින් බා ගන්න
.................................!!!!
Winrr pass word - computersoftnet
අපි යන්නම්. අවුලක් තිබුණොත්
කමෙන්ට් එකක් දාන්න.. නැත්තන් FACE BOOK එන්න..
පහල ඇති එකවුන්ට් එක. ඇවිල්ලා අහන්න... ජය වේවා!!
ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
suppa mchn.. (Y)
ReplyDelete