Thursday, March 6, 2014

Autodesk Maya 2014 sp4



Autodesk Maya 2014 sp4
මායාකාර 3D ඇනිමේශන් හදන්න...!!


ඔන්න තවත් වැඩ කෑල්ලක් ගෙනාවා. මෙකත් මං ඉස්සරලා දුන්න 3D MAX 2013 භාණඩෙ වගේ තමයි. ටිකක් වෙනස්. ඒකට වඩා මට නම් මේක ලේසියි. මෙකෙනුත් කරන්නේ 3D ඇනිමෙශන් හදන එකම තමයි. මෙක 3D MAX තරමටම වැඩ කෑලි නෑ... නැත්තෙත් නෑ. කොහොම වුණත් මෙවා එකම කොම්පැනියේ බඩු තමා. දෙකම එකම ඩිසයින් එකට දුවන්නේ. එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ වෙනස්.


හරි මොකද්ද මෙ කියලා කිව්වේ නෑ නේ. මෙක ගැනත් හැමෝම වගේ දන්නවා ඇති. නොදන්න අයටත් වැඩ කරන්න අමාරැ වෙන එකක් නැ. MAYA 2014 තමා නම. එළ කිරියට වැඩ කරනවා. ගින්දර ඈ. ඔව්! මෙකත් නිකං දෙ මගුලක් නෙමෙයි. සල්ලි තමා ඔන. මෙ දවස් වලත් බං මං කන පැලෙන්න සද්දෙ දාගෙන හිරැ TV බලනවා. ඇයි බං හිරැ නම් සල්ලි තමයි නේ. හැබැයි මෙච්චර කාලෙකට බල්ලෙක් වත් ආවෙ නම් නෑ. අපරාදෙ කරන්ට් එක බං. ආහ් මෙ මොනවද කියවන්නේ.  මායා නේ ඕන.. අපි පිනට වැඩ නේ බං.


ආහ්..මෙකටත් ටිකක් රැම් එහෙම ඕනා.. 1GB OR 512 MB RAM එකක් ඇති.. හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකකුතු අනිවා ඕනි.. මොකද මෙ 2.02GB තියනවා. ඇක්ටිවෙටර් බා ගන්න ඈ


ඕන් ලින්ක් දෙක දෙනවෝ... බා ගනිල්ලා..හූ...හූ


1)      මෙකෙන් මායා සෙටප් එක ගන්න (2.02GB) =  DOWNLOD NOW MAYA

2)      මෙකෙන් ඇක්ටිවේටර් එක ගන්න (2MB)     =  DOWNLOD ACTIVATER


ඔන්න වැඩේ කරගන්න ඈ.. අපි යන්නම්. තවත් හොද සොෆ්ට්වෙයා කෑල්ලක් අරන් ඉක්මනට එන්නම් කෝ...

මතක ඇතුව හොද නරක කියලා කොමෙන්ටුවක් දාගෙනම යන්න හොදේ! ජය වෙවා.....!

No comments:

Post a Comment