Monday, March 31, 2014

SPEEDBIT VIDEO ACCELERATOR



SPEEDBIT VIDEO ACCELERATOR



ගොඩ කාලෙකින්. ඔන්න අද 1 වෙනිදම අරන් ආවා අලුත් එකක්. මෝඩයා කරන්න නං නෙමෙයි හොදේ.අද මෝඩයගේ දවසනේ......ගොඩ කාලෙකින් ආවේ මේ පැත්තේ. ඉතින් කට්ටියගේ දුක සැප එහෙම කොහොමද? මම නම් පුල් අප්සට් බං. සිරා. ආය ආදරේ කරන්නේ නෑ බං. විදවන්න බෑ.අනේ මේ අවුල් නිසා උඔලට දෙයක් දෙන්න තරම් වත් හිතක් තිබුණේ නෑ. ඒ කොහොම වුණත් වෙන්න තියන දෙයක් වෙයි. ඒවි උඔලා සෙට් එකට කිව්වා කියලා වැඩකුත් නෑ නේ බං බැලුවම. හරි අපි අපේ වැඩේට යමු කෝ.



3G තිබුණට ඔන් ලයින් වීඩියෝ බලනකොට වීඩියෝ කැඩෙනවද? ඒකට සාර්ථක විසදුමක් මේක. දාලා බලන්න. හයිජ් ඩෙෆරේෂන් වීඩියෝ පවා අවුලක් නැතුව බලන්න පුලුවන්. මං හිතනවා වැඩක් වෙයි කියලා. පහලින් දෙන්නං ලින්ක් එක. ඒකෙන් බාගන්න. 2MB විතරයි අනේ. මං යනවා මචංලා. හොද නරක කියලා යන්න. සුභ දවසක් ඔයාලට. ජය වේවා!





ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan


Saturday, March 22, 2014

AVAST INTERNET SECURITY 2016

AVAST INTERNET SECURITY 2016





ඔන්න ටික දෙනෙක් ඉල්ලපු දෙයක් මේක. වයිරස් ගාඩ් එකක් අනේ. අවාස්ට්. ඇත්තටම සුපිරි. උයාගේ කොම්පියුටරේ ස්ලෝ වෙන්නේ නෑ. මම වග කියනවා ස්ලෝ වුණොත්. මමත් දාලා තියෙන්න මේක තමා. ඇත්තටම පට්ට . හොද ඇන්ටි වයිරස් සොෆ්ට් එකක කිව්වොත් හරි.


හරි දැන් ගත්තට වැඩක් නෑනේ මේක දවස් 30 නේ තියෙන්නේ . මේක ටෑල් නේ. ඉතින් ලයිසන් එකකුත් දෙන්නම්. හැබැයි උබලා මේ ලයිසන් එකෙන් වාහන ඩයිව්න් කොරන්ට එහෙම එපා ඈ. හරි හරි මේක මම දෙන්නේ අවුරැදු 2 ලයිසන් එකක්. 

හරි පහලින් ලින්ක් 2ක ම දාන්නම් ඒකෙන් ගන්න දෙකම. ලයිසන් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ දෙන්න.. ගොඩක් ඇති.. කැමති එකක් දා ගන්න

1) AVAST INTERNET SECURITY 2016 FREE
                         DOWNLOD NOW!

2) AVAST 2016 LICENSE FOR  FREE
                        DOWNLOD NOW!

එහෙනම් අපි යන්නම්... ඉතින් පලයං කියපල්ලා පුලුවන් නම්.  හරි හරි ආය මොකක් හරි කෙහෙල් මලක් අරන් එන්නම්. අවුල් තිබ්බොත් කියලා යන්ට ඈ. ජය වේවා !!


ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka L Madushan

                      



Recovery 2014

Recovery 2014


අද ගෙනාවේ ඔයාලට ඕන වෙයි කියලා හිතපු දෙයක්. මහ දෙයක් නෙමෙයි. ෆයිල් ඩිලීට් වුණාම රිකවරි කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මේක පාවිච්චිකරලා උයාගේ Shift+detete කරපු ෆයිල් ආපහු ගන්න පුලුවන්. අර අම්මලා කොම්පියුටරේ බලනකොට එහෙම ටක් ගාලා උබලා ඩිලීට්  කොරන වීඩියෝ එහෙම. ඒවා විතරක් නෙමේ ඕන ජහ ජරාවක් ආපහු ගත්ත හැකි. බාගෙන බලන්න.

වෙන නම් ඉතින් පැහැදිලි කරන්න දෙයක් ලෑ. පහලින් ගන්න. මේක ෆ්රී දෙන එකක්.

Recovery 2014 – Downlod Now
හොද නරක කියලා යන්න. පහල කමෙන්ට් දාන්න පුලුවන් ඈ. අදහස් යෝජනා චොදනා එහෙම තියනවා නම් මට කියන්න. වැරදි හදා ගන්න ලොකු උදව්වක් වෙයි ඒක. ෆේස් බුක් ඇවිල්ලා හරි හොද නරක කියන්න. එහෙනම් ජය වේවා!!


ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan



Friday, March 21, 2014

Anti Mosquito - කොම්පියුටරෙන් මදුරැවෝ පන්නමු!



Anti Mosquito
කොම්පියුටරෙන් මදුරැවෝ පන්නමු.....!



අද නම් උණ හොදයි බං... අම්මෝ පිස්සු හැදිලා වගේ හිටියේ ඊයේ. අද නම් ගෙනාවේ අමුතුම භාණ්ඩක්. ඔව්. සිරා. මේක නම් අපි වගේ කොළඔ පැති වල ජිවත් වෙන අයට ගොඩක්ම හොදයි. මොකද ඉතින් මදුරැවෝකාලම මැරෙනවානේ හවසට. ඇස්වහක් කටවහක් නෑ අපිට නම් මදුරැවන්ගෙන් කිසිම අඩු පාඩුවක් නෑ. ඔව් අම්මපා ඈ. ඉතින් හැමදාම වගේ මෝටීන් තමා ගේන්නේ. මේ මගුල් පත්තුකරාම රටේ නැත් මදුරැවෝ ටික ඔක්කොම ගේ ඇතුලේ බං. රෙද්ද. මෝටීන් කාරයෝ මකබෑවියං.ඇයි යකූ


ආහ් අමතකත් වුණා. ආස නැද්ද කොම්පියුටරෙන් මදුරැවෝ පන්නන්න. ආසයි නේ. මුලදිනම් මටත් මේක ජෝක් කථාවක් වගේ තමා. ඒත් බාගෙන ඉන්ස්ටෝල් කරාම වැඩේ 100% සාර්ථකයි නේ බං. මාර සීන් එක ඈ. මම දෙන්නම් මදුරැවෝ පන්නන්න සොෆ්ට්වෙයා එකක්. මේකේ නම Anti Mosquito අනේ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒවුණාට මේකෙන් කරන වැඩ නම් පට්ට හොදේ.මදුරැවන්ගෙන් ආරක්ෂා වෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද. මේකෙන් මදුරැවෝ මැරෙන්නේ නම් නෑ. හැබැයි පැත්ත පලාතේ එන්නේ නෑ.

කරන්න තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගෙන ඇක්විටෙට් කියන් බටන් එක ඔබන්න. එතකොට හරි. මේකෙන් මදුරැවො පන්නන්නේ කොහොමද? තව කෙනෙක්ට පුරස්ණයක් වෙන්න පුලුවන්. ඒකටත් විසදුමක් වෙන්න කියලම යන්නම්කෝ. මේකයි සිද්ධ වෙන්නේ. මේ සොෆ්ට්වෙයා එකෙන් අධි විභේදන තත්වයේ තරංගයක් නිකුත් කරනවා. ඒක එන්නේ ඔයාගේ පරිගණකයේ බෆල් වලින්. ඒක නිසා සවුන්ඩ් පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒකෙන් ඔයා සිංදු අහනකොට එහෙම බාදාවක් වෙන්නේ නෑ. පොඩි ශබ්දයක් නිකුත් කරන්නේ. ඉතින් මේ තරංගය මදුරැවන්ට ඉතා සංවේදියි. ඉතින් මේ වගේ සියුම් ශබ්දයන් උන්ට දරා ගන්න බැරි වෙනවා. එතකොට ඉතින් පැත්ත පලාතේ ඉන්නෙ නැතුව යනවා යන්න. ඕකයි වෙන්නේ යාලුවා.  ඔයාට බස් එකක ගෑස් පිට වෙන ශබ්දයක් වගේ එකක් ඇහෙයිත ඒක තමා ඒ තරංගය. මමත් හවසට ඉතින් පිරිත් දානවා වගේ ඕක දාලා තියෙන්නේ. සිරාවටම මදුරැවෝ එන්නේ නෑ. මතක ඇතුව ඔයාගේ සවුන්ඩ් වැඩි කරලා තියා ගන්න.




ඔන්න විස්තරේ කිව්වා. පහල ලින්ක් එක තියනවා. ඒකෙන් බා ගන්න.

Anti Mosquito FREE = DOWNLOD

අපි ගිහින් එන්නම්. ආය මෝටීන් ඕන නෑ. අපිට පව් පිරෙන්නෙත් නෑ. මදුරැවෝ එන්නෙත් නෑ. එහෙනම් කමෙන්ට් එකක් දාලා හොද නරක කියන්න. අපි යන්නම්. ජය වේවා!!


ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan