Recovery 2014
අද ගෙනාවේ ඔයාලට ඕන වෙයි කියලා හිතපු දෙයක්. මහ
දෙයක් නෙමෙයි. ෆයිල් ඩිලීට් වුණාම රිකවරි කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මේක
පාවිච්චිකරලා උයාගේ Shift+detete කරපු ෆයිල්
ආපහු ගන්න පුලුවන්. අර අම්මලා කොම්පියුටරේ බලනකොට එහෙම ටක් ගාලා උබලා ඩිලීට් කොරන වීඩියෝ එහෙම. ඒවා විතරක් නෙමේ ඕන ජහ
ජරාවක් ආපහු ගත්ත හැකි. බාගෙන බලන්න.
වෙන නම් ඉතින් පැහැදිලි කරන්න දෙයක් ලෑ. පහලින්
ගන්න. මේක ෆ්රී දෙන එකක්.
හොද නරක කියලා යන්න. පහල කමෙන්ට් දාන්න පුලුවන්
ඈ. අදහස් යෝජනා චොදනා එහෙම තියනවා නම් මට කියන්න. වැරදි හදා ගන්න ලොකු උදව්වක්
වෙයි ඒක. ෆේස් බුක් ඇවිල්ලා හරි හොද නරක කියන්න. එහෙනම් ජය වේවා!!
ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
No comments:
Post a Comment