Youtube Downloader
ඔන් ආව අදත් කියව කියව ඉන්න. ඔහොමනේ කස්ටිය දැන්
මට දෙහි කපනවා ඇත්තේ. හරි. අද කියවිලි නෑ. ඇත්තෙන්ම කිව්වොත් මෙකෙ කියවන්න දෙයක්
ඇත්තේ නෑ.
මේ තමා YTD
එහෙමත් නැත්නම් Youtube
Downloader එක. මේකේ වෙනසකට තියෙන්නේ ඔෆ් ලයින් ඉන්ස්ටෝල්
කරන්න පුලුවන්. හැමදාටම තියා ගත්ත හැකි. ඩේටත් ඉතුරැයි නේ නේද? දන්නවනේ වැඩේ කෙරෙන
විදිහ ඈ.
සැයු:- දන්නෙ
නැතිඅයට පමණයි. විඩියෝ එකේ URL එක කොපි කරඑගෙන ඇවිල්ලා සොෆ්ට් එකට පේස්ට් කොන්න
ඈ.
පහලින් ගන්නකෝ....
අපි යන්නම්.
හොද නරක කියන්න ඈ. ජය වේවා!
ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.

No comments:
Post a Comment