NERO 14 platinum with keygun…!!
ආහ් මචංලා. කාලෙකින්! අදත් ගෙනිව පට්ට බඩුවක්.
අම්මට උඩු මේක නම් පාර ඈ. පට පට ගාලා CD / DVD උණු
වෙනකන් රයිට් කරන්න පුලුවන් ඈ. ඕන කෙනෙක් දන්නවනේ මෙවා රයිට් කරන්න තියන සුප්පා
බාන්ඩෙ නීරෝ කියලා. ඉනින් කට්ටිය තාම අර පරණ නීරෝ 7 වලින් නේ වැඩ. අපෝ බං..
හරි ඔය පුශ්න මොකුත් නැ නේ අලුත් එක දැම්ම නං.
කට්ටියක් බාගෙන ඇක්ටිවෙටර් නෑ.. තව කටිටියක් ඇක්ටිවෙටර් බාලා නීරෝ නෑ. එක
විකාරයයි. මෙ මොකුත් අවුල් නැති වෙන්න මං දෙන්නංකෝ නීරෝ අලුත්ම එක ඇක්ටිවේටර්
එක්කම. නිකං දෙන්නේ නැති එකේ හොරෙන් වත් ගන්න එපෑ. ඇයි යකූ.
එනෙම් පහලින් ගන්න හොදේ. වින් ආර් තියෙන්නේ .
ඔක්කොම ඒකේ ඇති මචංලා. කරැණාකරලා සොෆ්ට්වෙයා එකේ තියන උපදෙස් පිලිපදින්න. අවුල්
දාගන්න එපා හොදේ.
වැඩේ හරි නේ...යනකොට හොද නරක අනිවා කියන්න.
කියන්න දෙයක් නැත්තන් බැනලා හරි පලකෝ. මං ඒකත් සතුටින් බාර ගන්නවා. එහෙනම් අපි
ගියා.. ජය වේවා!!!!!!

No comments:
Post a Comment