Thursday, March 6, 2014

Bitdefender Total Security-2014



Bitdefender Total Security-2014
වයිරස් මට්ටු කරමු.......!!!(සීරියල් එක්කම)






ඔන්න අද ගෙනාව තවත් බඩුවක්..( බඩුවක් යනුවෙන් අදහස් කරේ වෙන කිසිවක් නොව සොෆ්ට් එකක් ඈ ) මෙකත් මං හිතනවා අනික් ඒවා වගේම ඔයාලට වැදගත් වෙයි කියලා. අපි නෙට් එකේ ඉන්නකොට එක එක වෙබ් අඩවි හම්බ වෙනවා නේ. ඉතින් ඒවගෙන් සමහරක් ඒවා නම් අපිට ඉතා වැදගත් වෙනවා.ඒත් සමහරක් ඒවා නං වැඩනට ඇත්තෙම නෑ. කොට්න් ම කිව්වොත් ඒවා නම් කැසිල්ලට හදපුවා බං සිරාවට ම. ඒ අතරේ ඉතින් ඔය කාල කන්නි වැඩ කරන සෙට් එකකුත් ඉන්නවා නේ. උන්ට තියෙන අමාරැව හොදවෙන්නේ උනගේ වෙබ් එකට ගිහින් වයිරස් අපේ මැශින් එකට ටිකක් දාගත්තම. ඉතින් ඒ වගේ කාලකන්නි අඩව් වලින් එන වයිරස් නවත්වන සුප්පා භාන්ඩයක් තමයි අද දෙන්නේ.


හරි මෙක ඉන්ටනෙට් සිකියුරිට් එකක් ඈ.  නම තමයි Bitdefender total security-2014 . මෙක දැනට ලෝකයේ නියන සුපිරිම වයිරස් ගාඩ් එකක් කිව්වොත් මම හරි.මොකද මෙකෙන් ඕනම වයිරස් එකක් ඇල්ලීමේ හැකියාවක් තියනවා. කැස්පට වඩා 100 ගුණයක් හොදයි. වගකීමෙන් කියනවා. ඉත්න් මම වෙනදා කියනව වගේ මේ ලෝකෙ මිනිස්සු කිසි දෙයක් නිකං දෙන එවුන් නෙමෙයි නේ. මම දෙන්නේ නිකං කියලා උඔලා හොදටම දන්නවනේ. හරි වැඩි කතා එපා. ගේමට බහිමු. 


හරි මේ දෙවලුත් මතක තියා ගන්න.  ‘ හොද සිස්ටම් එකක් තියෙන්න ඔනා. නැත්තං කණගාටුවේන් හරි කියන්න ඔන බං මැශින් එක ස්ලෝ වෙනවා. මෙකේ  445MB තියනවා / මේක රන් කරන්න අඩුම සිස්ටම් එක දාන්නම්. RAM 512 XP OR WINDOWS 7 or 8 1GB RAM / 64 or 128  VGA / 1.2GHz මේ ටික ඕනි.. හැබැයි XP වල නම් අවුලක් නෑ. 256 රැම් එකෙත් ගින්නක් නැතුව වැඩ. පොසෙසරේ තමි ඕන. එහෙම් පහලින් ලින්ක් එක දෙනවා. බාගන්නකෝ ඈ.


 ආ තව එකක්.. ඇක්ටිවේටර් එකක් ඕක අස්සේ ඇති හොදේ


මෙන්න ලින්කුව මෙතනින් ගන්න = DOWNLODNOW


ඔන්න ගන්නකෝ.. හොද නරක අනිවා කියලා යන්න හොදේ.. ජය වේවා........! අපි ගියා 😊😊😊😊😊😊

No comments:

Post a Comment