Sunday, March 9, 2014

Power Director 12



Power Director 12


ඔන්න් අදත් අලුත් දෙයක් අරන් ඔයාලා බලන්න ආවා. ඉතින් මන් හිතනවා ඉස්සරලා දුන්න දේවල් ඔක්කොම වැඩ කරන්න ඇති කියලා. වැඩ කරන්නත් ඔනේ නේ ඉතින්. මොකද මම හැම දෙයක්ම චෙක් කොරලා තමා දෙන්නේ ඈ. අද ගෙනාවෙ වෙනස් ජාතියේ භාණ්ඩයක්. ඇත්තම කිව්වොත් මමත් මෙ වගේ වැඩ වලට පට්ට ආසයි. ඒක මාව අදුනන අය හොදටම දන්නවා.


අද අපි වීඩියෝ එඩිට් කොරන්ටයි ලෑස්තිය. ඇත්තෙන්ම මෙක නම් පට්ටම සොෆ්ට් එකක් බං. කියල වැඩක් නෑ. කුප්ප විදිහට වීඩියෝ එක කන්න පුලුවන්. අම්මපා.  කොටින්ම කිව්වොත් වීඩියෝ එක කනපිට ගහන්න පුල්වන්. ඒ තරම් බාණ්ඩයක් මේක. ඇත්තෙන්ම ඔයාලා ටීවී වල දැකලා ඇති උන් කුප්ප විදිහට වීඩියෝ එඩිට් කරනවා. ඒත් මේකෙන් තමා ගේම අරන් යන්නේ.


හරි මදෑ කියෙව්වා. දැන් බලමු මොකද්ද කියලා. මෙක තමයි CyberLink PowerDirector 12 එක. මෙකෙන් කෙරෙන්නේ වීඩියො එඩිටින් වැඩ තමා. ඔය හොද හොද වීඩියෝ කොරන අයියලත් මෙක තමා පාවිච්චි කොරන්නේ. දැන් අපිත් අයියලා තමා නේ... මෙකත් නිකං දෙන්නෙ නෑ අනේ. ඒක නිසා කුප්ප විදිහට ඇක්ටිවෙට් කර ගමු කෝ මල්ලී. ඇක්ටි වෙටර් එකත් ඔනි නේ. ඇක්ටිවෙටර් එකක් හොයා ගන්න බැරි වුන නිසා. කැක් එකක් දෙන්නං ඈ...හරි එහෙනං දෙන්නං ජම්බෝ.

මුලින් අපි බාගන්න ඔන නේ. මෙකට ටිකක් සිස්ටම් එක ඔනි. 1GB RAM & 128 VGA එකක් තිබ්බොත් ගොඩක් හොදයි. මොකද හිර වෙන්නේ නැතුව ගේම ගහගත්ත හැකි. එහෙනම් පහලින් ගමුකෝ සුදෝ..............


1)                  මෙතනින් CyberLink PowerDirector 12 බාගන්නකෝ = DOWNLOD NOW

2)                  මෙතනින් Keygen එක ගන්නකෝ පැට්ටෝ =    DOWNLOD NOW

Winrr Pass word = computersoftnet


හරි. වැඩේ ඉවරයි. හොද නරක කියලා යන්න අමතක කරන්න එපා. එහෙනං ආයෙත් එකක් අරන් එන්නම්.
ජය වේවා ඈ.........!!

ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan

No comments:

Post a Comment