Corel Motion Studio
ඔන්න අද නම් පට්ට...... ආහ් මේ! ඔයාට 3D
MAX එකෙන් වැඩ කරන්න අමාරැද අනේ? එපා වෙනවද? මෙලෝ
දෙයක් තේරෙන්නේ නැද්ද? ඔයාගේ පරිගණකයේ 3D MAX INSTALL කරන්න
සිස්ටම් එක මදිද? 3D MAX වලින් වැඩ කරනකොට මැශින් එක හිරවෙනවද??
හරි හරි අම්මෝ අහපු දේවල්. ඔය ටිකෙන් එකකට හරි
උත්තරේ ඔව් නම් අද මං ගෙනාවා විසදුම. 3D MAX වගේම
වැඩ කරන්න 3D කාර්ටූන් නිර්මාණය කරන්න / ඇනිමේශන් හදන්න මේ
ඔක්කොටම මේක ගන්න. අනික 3D MAX / MAYA සොෆ්ට්වෙයා
වල වගේ ලොකු ෆයිල් නෑ ගන්න. මේක මෙගා බයිට්. අරවා ගෙගාබයිට් නේ බං. ඩේටා කෝටියක්
විතර ඔනා ඒවා බාන්න.
හරි. මේකේ නම තමා Corel
Motion Studio
3D
එක.. නමෙන්ම තේරෙනවා නේ ඈ.මේක මෙගාබයිට් 446 තියෙන්නේ. පට්ටම පට්ට. ආය දෙකක් නෑ.
මේක නිකං දෙන්නේ නෑ නේ. අපි ඉතින් හැමදාම කුප්ප විදිහට ඇක්ටිවේට් කරනවා නේ.....
මෙක ඇතුලේ ඇති ඔක්කොම. මේක ඉන්ස්ටෝල් කරනකොට සොෆ්ට්වෙයා එක මගින් ලබා දෙන අදාල
උපදෙස් පිළිපදින්න කියලත් ඉල්ලනවා. එහෙනම් පහලින් ගමු>>>>>>>>
එහෙනම් මං යන්නං. කමෙන්ට් එකක්
දාලා හරි වැරදි කියන්න අනේ... තැන තැන කියවන්නේ නැතුව ඈ.. හිකිස්....!!! උම්ම්ම්ම්ම්මා!
ජය වේවා!!!

No comments:
Post a Comment