Driver Booster
ඔන්න
ආවෝ................................................................................................................
අද අරන් ආවා ඕන කෙනෙක්ට උවමනා වෙන දෙයක්. අනිවා
වැදගත් වෙනවා ඔයාලට. ඔයාගෙත් පරිගණකයෙත් ඩයිවර්ස් කියලා ජාතියක් තියනවා නේද? ඉතින්
මේවා නෑතුව පරිගණකයකින් සාර්ථකව වැඩ කරන්න බෑ කියන එක අපි ඔක්කොමලා දන්න දෙයක් නේ.
ඒත් සමහර සොෆ්ට් දැම්මම අපේ පරිගණකය ගොඩක් ස්ලෝ
වෙනවා නේ. ඒවා දාලාත් බෑ. දාන්නේ නැතුවතු බෑ. දැන් අපි ලොකු ගැටලුවක නේද ඉන්නේ.
හරි. මං අද ගෙනාවා විසදුමක්. මටත් ඔය අවුලම තිබුණා. මං එකටත් එකක් හොයා ගත්තා.
ඔන්න ඉතින් මං හොයා ගත්ත අලුත් දේ ඔයාලට ගෙනත් දුන්නා. සමහර අය දාගෙනත් ඇති.
කෝකටත් මං හිතන්නේ නෑ මෙක අලුත් එකක් නිසා තාම ඔයාලට හම්බ වෙන්න ඇති කියලා.
ඒ කොහොම වුණත් සොෆ්ට් නෙට් එකෙන් මම ඒක ඔයාලාට
ගෙත් දෙනවා. හරි මේක ඇත්තටම බූස්ටර් එකක් ඈ. නියමයි. ඇත්තටම ඩයිවර්ස් නිසා ඔයාගේ
පරිගණකය ස්ලෝ වෙලා නම් මෙක තමා විසදුම. මෙකේ ස්පීඩ් වැඩි කරගන්න පුලුවන්.
මෙකේ නම තමයි Driver
Booster . නමෙන්ම තේරෙනවා ඇතිනේ සිද්ධ්ය ඈ.මෙකට නං
සිස්ටම් මොක වුණත් වැඩ. එකෙන්ම ගොඩ. මෙක ඉන්ස්ටෝල් කරගෙන බූස්ටර් එක දෙන්න. සමහර
වෙලාවට මේක ඔටෝම වෙනවා. මං 100% වගකියනවා ඔයාගේ පරිගණකයට මේකෙන් කිසිම හානියක්
වෙන්නේ නෑ කියලා.
එහෙනම් විස්තරේ කිව්වානේ. දැන් බාගමුකෝ
ඈ.................................
එහෙනම් අපි
ගියා. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.... ජය වේවා!!!
ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.

No comments:
Post a Comment