Wednesday, March 5, 2014

3D MAX 2013 DOWNLOD



 nduqo mqf;a 3D uelaia 2013 tl.! [3D MAX 2013]



මම අද දෙන්න හදන්නේ සුපිරි බාණ්ඩයක් කිව්වොත් හරි...කාලෙකින් පොස්ට් එකක් දුන්නේ නෑ නේ . වැඩ තමා බං.ගොඩගැහිලා.ඒ මදිවට ක්ලාස්/ස්කෝලේ එපා වෙනවා. එකෙන් මෙකෙන් බිලොග් එකත් පාලුයි. කිව්වට කොහොමද බං කරන්නේ. ඉන්ටනෙට් බිල එන්න එන්න වැඩියි. ගෙදරින් මාව කයි.ඒ කොහොම වුණත් මෙක නවත්තන්නේ නං නෑ බං. හැමදාම මම උඔලට මොනවා හරි අරන් එනවා. එහෙනං කෝප්ප / පිගන් එහෙම හේදුවා මදෑ. දැන් ඕවා රැක් එකෙන් තියලා වැඩේට බහිමු.


කිව්වනේ දෙන්න යන්නේ සුපිරි එකක් කියලා. අද අපි 3D MAX 2013 බාන්නයි යන්නේ. ඇත්තම කිව්වොත් ඔන එකෙක් දන්නවා මෙකෙන්  මොකද්ද කෙරෙන්නේ කියලා. නොදන්න අය නම් ඉන්න විදිහක් නෑ. කොකටත් පොඩ් විස්තරයක් කියන්නම්. 


දැනට ලොකයේ තියන සුපිරියටම 3D ඩිසයින් කරන්න පුලුවන් බාණ්ඩයක් තමයි මේක. කාර්ටූන්ස්  /  TV   ඇනිමේශන් එහෙම හදන්න තමයි ගොඩක් ම භාවිතා කරන්නේ . අත්තම කිව්වොත් ආයේ ඕන මගුලක් ඩිසයින් කරන්න පුලුවන් මචංලා.ඉතින් මේකත් නිකන් දෙන එකක් නෙමෙයි නේ. ඒ වුණාට මං දෙන්නේ නිකං.මං ඇක්ටිවෙටර් එකකකුත් දෙන්නම්. ඒකෙන් ඇක්ටිවෙට් කරගන්න. මං බාගන්න දෙන්නේ ටෑල් වර්සන් එක. ජෙනුයින් නරගන්න පුලුවන් ඇක්ටිවෙටර් එකෙන්.


 හරි තව දෙයක් තියනවා. මෙකට හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකක් නං ඕනි අනිවාර්යෙන්ම. නැත්තන් බාන්න ගියාම උඔලට එපා වෙයි. මොකද 3.44GB තියනවා. අනික් සිස්ටම් රෙකියුමන්ට් එක ටිකක් ඔනා හොදෙ. අඩුම 2GB වත් රැම් එකකුයි 256VGA එකකුයි ඔනා හොදේ. එහෙ නැති වුණත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් . ටිකක් ස්ලෝ වෙන්න බලනවා. ඒ වුණාට වැඩ කරන්න පුලුවනි.

එහෙනං පටන් ගමු.
1)      මුලින්ම සොෆ්ට්වෙයා එක බාමු. මෙන්න ලින්කුව ඈ = DOWNLOD NOW 3D MAX

2)      දෙවනියට ඇක්ටිවේටර් එක බාමු. මෙන්න ලින්කුව= DOWNLOD ACTIVATER

ඔය දෙකම අනිවා බා ගන්න හොදේ. අනිවා වැඩ කරනවා........


එහෙනං අපි ගිහින් එන්නම්. මෙක කියවපු / බා ගත්තු / බලං හිටපු / මට බැනපු ඔක්කොටම ජය වේවා!
ආයෙත් එකක් අරගෙන් ඉක්මනට එන්නම් හොදේ. පහලින් කොමෙන්ටුවක් දාලා පුරස්ණ තියනවා නම් අහලා හොද නරක කියලා යන්න කියලා ඉල්ලනවා ඔයාලගෙන්....!!

No comments:

Post a Comment