Windows 8 activator free
අද නම් ගෙනාවෙ මේ දවස් වල කට්ටිය හොයන එකක්.
දන්නවානේ 2012 නොවැම්බර් 1 වෙනිදාද කොහෙද වින්ඩෝස් 8 එක එලියට දැම්මනේ. දිනේ හරියට
මතක නෑ බං ඒකයි. ඉතින් ඊට කලින් ටෑල් වර්සන් එහෙම දාලා කට්ටිය බැලුවානේ. දැන්
ඇවිල්ලා ටික කාලයක් ගියා. දැන් තමා කස්ටිය 8 එක කොම්පීටරේට ඔබා ගන්න හදන්නේ. ඒවා
ඔක්කොම කොපි කියලත් මං දන්නවා.ලංකාවේ කීයෙත් කීදෙනාද බං ඔරිජිනල් එකක් අරන්
දාගන්නේ. සමහර විට එකෙක් වත් නැතුව ඇති.
දැන් ඉතින් ඕක දාගෙන ඉන්නවනේ . දැන් වින්ඩෝස්
ඇක්ටිවේට් කරන්න ඇක්ටිවේටර් හොයනවා ටේ එක පීර පීර... සමහර අය මෙගාබයිට් 200 – 300 ඇක්ටිවවේටරැත්
බානවා. අනේ බෑවට පස්සේ වැඩ නෑ. අන්තිමට ඩේටත් නෑ ඇක්ටිවේටර් එකත් නෑ. අයියෝ සල්ලි
ඈ!!!
මම දෙන්නම්කෝ භාණ්ඩයක්. මේකේන් මම නං ඇක්ටිවේට්
කරේ 2012 වින්ඩෝස් 8 එක. 2013 අප්ඩේට් එක නම් චෙක් කරේ නෑ. ඔන්න කිව්වා. කවුරැහරි
චෙක් කරොත් මට අනිවා කොමෙන්ටුවක් දාන්න. මම ඒක ගොඩක් අගය කරනවා.
ඉතින් මේක මහ ගොඩක් නෑ අනේ. මෙගාබයිට් 2යි
තයෙන්නේ. 100% වගකීමෙන් කියනවා වින්ඩෝස් 8 2012 එක නම් පට ගාලා ඇක්ටිවේට් වෙනවා.
ඔක්කොම අන්ලොක් වෙනවා.
හරි එහෙනම් පහලින් ගන්නකෝ.
***මතක් කරලා පාස්වර්ඩ් එක කොපි කර ගන්න. වින්
ආර් එකේදී පාස්වර්ඩ් එක ඉල්ලයි*****
Winrar password - 345456324computersoftnet
අපි යන්නම්. කමෙන්ට් එකක් දාන්න. බායි! ජය වේවා!!

No comments:
Post a Comment