Office Professional Plus 2013
ඕන් අදත් අරන් ආවා පට්ට පට පට පෝස්ට් එකක්.
මේකනම් ගොඩක්ම වැදගත්වෙයි ඔෆිස් වැඩ කරන කට්ටියට. දැන් ඉතින් කට්ටියට තේරෙනවා නේ
මේ මොකද්ද කියලා ඈ. මෙක තමා ඉතින් අද මුලු ලෝකයම වගේ පාව්ච්ච් කරන්නේ. අත්තටම මෙකේ
තියන වැඩකෑල් නිසා තමා මේක කා අතරත් ජනපිය බඩුවක් වෙලා තියෙන්නේ. ඔව්. හරා මේ
පැකේජ් එකෙන් කරන්න පුලුවන් වැඩ නම් කෝටියයි ඈ. කොටින්ම කිව්වොත් මමත් පාවිච්චි
කරන්නේ මේකම තමයි. මං මෙ බොලොග් එහෙමත් ලියලා තියා ගන්නේ මේකෙන් තමයි. ඉස්සර නම්
මමත් පාවිච්චි කරේ මේකේ 2010 එක. ඒකේ වැඩ එපා වෙනවා. ඒත් මෙක දැම්මම නම් එළ කිරි
වගේ ගේම දෙන්න පුලුවන් ඈ.
හරි නොදන්න අයට කියන්නේ මේක තමයි Office
Professional Plus 2013 එක ඈ. පට්ටම පට්ට. ඒත් මෙක
නම් ගොඩක්ම ඩිසයින් කරලා තියෙන්නේ වින්ඩෝස් 8 අයට තමා. ඇත්තම කිව්වොත් මේක දැම්මම
වින්ඩෝස් 8 එක තවත් ලස්සන වෙනවා කිව්වොත් මං හරි. ඒ කෙන් කිවේවෙ මෙක අනික් අයට
පාවිච්චි කරන්න බෑ කියලා නෙමෙයි හොදේ. ඕන කෙනෙක්ට යූස් කරන්න පුලුවන්. ඒත් ඉතින් XP
අයට
නම් මෙක ගැලපෙන්නේ නම් නෑ. අනික මෙකට
අනික් එවා වගේ නෙමෙයි හොද මතකයක් තියෙන්න ඕනා. ඒ කිව්වේ හොද RAM එකක්.
හරි ඕන කෙනෙක්ට බලා ගන්න ඔන්න මං දෙන්නම් ඔන කරන
රැම් එහෙම
WINDOWS XP 512MB RAM & 1.00GHz SPEED / WINDOWS 7 or VIS
1GB RAM & 1.00GHz SPEED / WINDOWS 8
1GB RAM & 1.8GHz SPEED
ඕන් හරි නේද? එහෙනම් වැඩෙට බහින්නත් එපෑ. ඊට
කලින් කියන්න ඔන මෙකත් නිකං දෙන්නෙ නෑනේ. මෙකත් ඇක්ටිවෙට් කරගන්න ඔන. එහෙම නොකරොත්
දවස් 60 බඩු ඉවරයි ඈ. ඒක නිසා තමයි අපි කුප්ප විදිහට මගෝඩි වැඩ කරලා ඇක්ටිවේට්
කරන්නේ නේ? එහෙම නම් ලින්ක් දෙකම දෙන්නම්. ගිහින් බා ගන්න. හොද ඉන්ටනෙට්
සබදතාවයකුත් තියෙනවා නම් හොදයි. මොකද මෙකෙත් 666MB තියනවා .
ඒකයි කිව්වේ කෝකටත්.හරි හරි දැන් බාමු..................................................!!!!!!!
වැඩේ 100% වැඩ. එහෙනම් වැඩේ ගොඩ දාගෙන අලුත්
විදිහට ගේමට බහින්නකෝ. අපි යන්නම්. අදහසක් එහෙම දාගෙන් යන්න. හොදද / නරකද කියලා
වත්.....හා ද?? ජය වේවා!!

No comments:
Post a Comment