Mobile
Partner
අද දෙන්නම් ඩොන්ගල් වලින් ඉන්ටනෙට් යන අයට පොඩි
බඩ්ඩක්. ඕන කෙනෙක් දන්නවා ඉතින්. මේ Mobile Partner අනේ. අලුත් වර්ෂන් එකක් තියෙන්නේ. වෙනසක් නෑ.
දන්නවා නේ අනෙක් ඩොන්ගල් වල සොෆ්ට්වෙයා වලට වඩා මේක පට්ට කියලා නේ.
මොකද සමහර ඩොන්ගල් වල තියන සොෆ්ට්වෙයා වලින්
පුලුවන් මැසේජ් කොටන්නයි , ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නයි විතරයි නේ. මේකෙන් පුලුවන්
දේවල් දෙක තුනක් කියන්නං මම... ඩොන්ගල් එකෙන්ම කෝල් ගන්න පුලුවන් / කෝල් ආන්සර්
කරන්න පුලුවන් / මැසේජ් යවන්න පුලුවන් / නම්බර්ස් ලිස්ට් එකෙන් නම්බර් තෝර ගන්න
පුලුවන් වගේ වැඩ ගොඩයි. ඉතින් ඔයාට වැඩක්
වෙයි කියලා හිතුන නිසා අරන් ආවේ අනේ. ඔයාලත් මේක ඉන්ස්ටෝල් කරගෙනම බලන්න . මමත්
දාලා තියෙන්නේ. සුප්පා. ඔව්.
එහෙනම් පහලින් ලින්ක් එක දෙන්නම් . ගිහින්
බාගන්කෝ. හොද නරක කියලා යන්න අමතක කරන්න එපා මචංලා. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්මා....... ජය වේවා... උයාට සුබ දවසක් වෙන්න කියලා
පුරාර්ථනා කරනවා ඈ. ටටා..බායි..
ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.

No comments:
Post a Comment