Monday, March 10, 2014

SPEEDY FOX ගින්දර වගේ දුවන ෆයර් ෆොක්ස්

SPEEDY FOX & SKYPE




ඔන්න අද අරන් ආව පට්ට දෙයක්. ඉන්ටනෙට් පාවිච්චි කරන අයට නම් අනිවා ඕනා . ඔයාලා නෙට් එකට 
යන්න අනිවා වෙබ් බවුසර් එකක් පාවිච්චි කරන්න ඕන නේ අනිවා. ඉතින් දැන් ගොඩක් කට්ටිය දාගෙන ඉන්නේ ෆයර් ෆොකස් නැත්තන් ගූගල් Chrome නේ මේවා ඉන්ස්ටෝල් කරපු ගමන් නම් කිසි ගින්නක් නැතුව වැඩ. ඒත් ටික කාලයක් යනකොට තමයි යකා නගින්නේ.

හරි. ඔයාගේ බවුසර් එකත් පේජ් ලෝඩ් වෙනකොට හිර වෙනවා නේද? නොට් රෙස්පොන්ඩින් කියලා වින්ඩෝස් එකෙන් මැරෙන්න හදනවද? ඒකට තමයි අද මං මේ විසදුම ගෙනාවේ අලේ.


මේකෙන් ඔය ලෙඩේ නැති වෙනවා. අනිවා. ඇත්තේන්ම මේක බූස්ටර් එකක් බං. පට්ට. මහ ගොඩක් නෑ. 560Kb  විතර තියෙන්නේ. මෙක අරන් සොෆ්ට්වෙයා එක ඕපන් කරලා පහල තියන විදිහට කරන්න. ආහ්. තව එකක්. මෙකෙන් ස්කයිප් හිරවෙනවා නම් ඒකත් හදා ගන්න පුලුවන් ඈ.

පහලින් බාගන්න..........

1)      මේකෙන් ගන්න = DOWNLOD NOW


  වින් ආර් එකේ password එක ඈ = 45638675computersoftnet


පහල දාලා තියන විදිහට වැඩේ කොරගන්න කෝ ඈ..........





එහෙනම් මං ගියා. කොමෙන්ට් එකක් දාලා හොද නරක කියලා යන්න හොදේ. උම්ම්ම්ම්ම්ම්ම්මා!! ජය වේවා!!!!

No comments:

Post a Comment