Wednesday, March 12, 2014

MAGIX Movie Edit Pro 2014

MAGIX Movie Edit Pro 2014



අදත් අලුත් දෙයක් අරන් එන්න හිතුනා. ඉතින් අදත් අරන් ආවා වීඩියෝ එඩිට් කරන එකක්. ඉතින් මං ඉස්සරලාම දුන්නේ පවර් ඩිරෙක්ටර් කියලා එකක් නේ. මං හිතනවා එකත් ගන්න ඇති කියලා. දැක්කේ නැත්තන් <<<<<<මෙතනින් ගිහින් බලන්න>>>>>> හරි හරි දැන් ඒකේ පොඩ්ඩක් වැඩ වැඩියි. ඒ වගේම තමයි ඒකෙත් වැඩ ටික. මෙකත් ඉතින් එසේ මෙසේ බඩුවක් නෙමෙයි.


මෙක නම් ටිකක් මෙගාබයිට් ගාන එහෙම අඩුයි. ඒ වගේමයි මේකේ වැඩ කරන්න එහෙමත් ලේසියි. අනික ලොකු රැම් එකක් එහෙම ඕන නෑ. 512 රැම් එකක වුණත් වැඩ කරන්න පුලුවන් හැකියාවක් තියනවා. කොහොමත් වීඩියෝ එඩිටින් ගැන දන්නේ නැති අයට නම් මේක ගොඩක් වටිනවා. ‍මොකද කිව්වොත් තේරෙන විදිහට තියනවා. ඉස්සරලා එක වගේ අමාරැ නෑ. මෙකේ වැඩත් ලේසියි නේ.


මෙක නම MAGIX Movie Edit Pro 2014 v13 Premium එක. මෙගාබයිට් 323ක් විතර තියෙන්නේ. ඉස්සරලා එකේ 600 ගානක් තියනවානේ. මේක ගත්තම ඩේටත් ඉතුරැයි. හැබැයි ඉතින් අරකේ තරම් වැඩ නෑ.. නැත්තෙත් නෑ බං. සුප්පා.එහෙනම් ඉතින් බාගෙනම බලන්න. කී / ඇක්ටිවේටර් එහෙම ඔක්කොම ඇතුලේ තියනවා. 100% වැඩ.මං චෙක් කරලා තියෙන්නේ.

 පහලින් ගමුකෝ >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

MAGIX Movie Edit Pro 2014 =  D O WN L O D 

එහෙනම් අපි යන්නම්..... කමෙන්ට් එකක් දාලා යන්න යාලුවා. ජය වේවා!!


2 comments: