Photos tvssgsa lr,d jevsfvla fjkak
Adobe Photoshop CC 6
ටික කාලෙකින් අරන් ආවා තවත් ලිපියක්. මෙකත් ඉතින් එසේ මෙසේ බාණ්ඩයක් නෙමෙයි.දන්නවනේ මං ලග 2.50 වැඩ නෑ නේ. ඇත්තෙන්ම කිව්වොත් ලොකේ ඉන්න සුපිරිම ෆොටෝ ඩිසයින් කාරයොත් මෙකෙන් තමයි ගේම දෙන්නේ. ඔය නෙට් එකේ ඉන්නකොට අපි දකින අමුතු අමුතු ජාතියේ ෆොටෝ හදලා තියෙන්නෙත් මෙකෙන් තමයි අනේ. මෙක ගැන හොදට දන්නවා නොදන්න අයට නිකන් එහෙන් මෙහෙන් කිව්වේ. මෙකේ ඉතින් ෆුල් වැඩ ගන්න ඔන නම් ඇඩ් ඔන් දාගන්නත් ඔනා.
හරි හරි දැන් ඉතින් මෙක මොකද්ද කියලා කිව්වේ නෑ
නේ. අද දෙන්නේ Adobe Photoshop CC 6 එක. කොහොමද ආතල් එක ඈ. ෆයිනල් එක
තමයි මේ. දන්නවනේ මෙකේ වැඩ ගන්න හැටි. නොදන්න අයට පොඩ්ඩක් අත පත ගෑවම තේරෙයි.
මෙකත් අනික් ඒවා වගේ තමයි. නිකං දෙන්නේ නෑ. ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද නේද බං.
ගෙදරකට ගිහින් වතුර වීදුරැවක් ඉල්ලුවාම වත් නිකං දෙන්නේ නැති එකේ මෙච්චර හොද
සොෆ්ට්වෙයා දෙයිද බං? විකාර! ඒ වුණාට උඔලා දන්නවනේ මං හිගා කෑවත් ඔක්කොම උඔලට
දෙන්නේ නිකං කියලා. මෙකත් මං ගානේ සීරියල් ඔක්කොම එක්ක දෙනවා.
පටන් ගත්තේ කියන්න PS 6 ගැන කතාව
යන්නේ වෙන දිහාවක නේ බං. කොප්ප කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ නේ...ආහ් නැද්ද??? හරි
මං මේකත් ගන්න ලින්කුවක් දෙන්නං. දන්නවනේ එක ක්ලික් එකයි පට පට ගාලා බෑවෙයි ඈ.
තව දෙයක් කින්න ඕනා. මෙකටත් පොඩ්ඩක් විතර සිස්ටම්
එක හොද වෙන්න නම් ඔනි. RAM 1GB / 128 or 256 VGA එකකුයි 1.8GHz
එකක්
වත් ඔනා.. ඊට අඩු වුණත් වැඩ කරන්න පුලුවන් XP වල නම්. අනිවා
හොද ඉන්ටනෙට් කනෙක්ශන් එකකුත් ඕනි..මොකද 1.34GB තියනවා. ඒකයි..නැත්තන්
ටිකක් ස්ලෝ වෙන්න බලයි. ඒකයි කොකටත් කියලා කිව්වේ. අමමෝ දැන් නම් හොදටම ඇති
කියෙව්වා. පහලින් බා ගන්න. මෙක වින් ආර් ෆයිල් එකක්. ඒක ඇතුලේ ඇක්ටිවේටර් / කී
ඔක්කොම ඇති. වයිරස් කියලා ඇල්ලුවොත් ඔයාගේ වයිරස් ගාඩෟ එක OFF කරලා
OPEN කරගන්න. 100% වගකීමෙන් කියනවා වයිරස් නම් නෑ.. ඒ
වගේමයි වැඩ කරනවා!
මෙන්න ලින්කුව ( වින් ආර් ෆයිල් එකක් ඈ) = DOWNLOD NOW
ඔන්න එහෙනං වැඩේ හරිනේ... කට්ටියටම ජය වෙවා!!
හොද නරක අනිවා කියලා යන්න අමතක කරන්න එපා.....
සුභ දවසක් ඔයාට!
niyamai a...
ReplyDeleteතැන්කූ සහෝ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete