Sunday, January 3, 2016

DVD Cloner Gold 2016

කොපි කරන්න බැරි DVD ලේසියෙන්ම කොපි කරමු!




මේක නම් කොල්ලන්ට තියන ලොකුම පුරස්නයක් තමා.. දැන් සිංහල ෆිලුමක් ගත්තාම කොපි කරන්න බැරි එක.. හෙන කැපෑසිටි එකක ඉඩ ඉල්ලනවා.. මේවා රයිට් කරලා තියෙන්නේ කොපි කරන්න බැරි වෙන්න ෆේක් ඩේටා ෆයිල් හදලා.. ඒත් මේකේ මෙච්චර GB ගානක් කොහත්ම නෑ.. මොකද අපි දන්නවා DVD එකක උපරිම පුලුවන් 4.7GB කියලා.. මේවා ලොක් කරන්න වගේම කඩන්නත් පුලුවන් වෙන්න එපැයි.. අද දෙන්නේ එහෙම බාන්ඩයක්.. මේකත් නිකං දෙන්නේ නම් නෑ..Crack එක දාගෙන ජීවිත කාලෙම පාවිච්චි කරන්න.. 

එහෙනම් ජය.. අපි ගියා.. පට්ට වටින් පෝස්ට් එකක් අරන් ආය සෙට් වෙන්නම්!!





winrr password- computersoftnet



Facebook එකෙන් සෙට් වෙන්න - Tharaka L Madushan



Saturday, January 2, 2016

CyberLink PowerDVD Ultra 15 Full Version

CyberLink PowerDVD Ultra 15 Full 




DVD බලන අයට අමුතුවෙන් කියන්න දෙයක් නෑ කියලා මම හිතනවා..ඒ තරම් සුපිර් ප්ලේයර් එකක් තමා.. මේකත් නිකං දෙන්නෑ.. අපිට මරන් කන්න වෙනවා.. crack එක ඇති .එහෙනම් බාගෙන ඇක්ටිවේට් කර ගන්න.. අපි ගියා එහෙනම් සුභ ඈ...!



winrr password- computersoftnet

GTA V හිරවෙනවද? මෙන්න විසදුම!

GTA V CRASH FIX LAUNCHER





ගොඩක් උන්ට තියෙන පස්නයත් තමා GTA  V එක කොව්වර රැම් තිබ්බත් හිරවෙන එක.. එකට විසදුමක් තමා මම අද  දෙන්නේ.. මෙක බාගෙන් ඉන්ස්ටොල් කරපු තැනට කොපි කරලා මේකේ ලොන්චර් එක හරහා ගේම් එක ප්ලේ කරන්න.. එහෙනම් ජය! අපි ගියා!!




DOWNLOD NOW GTA V LAUNCHER

winrr password - computersoftnet

Adobe Photoshop CS6

Adobe Photoshop CS6 



මෙන්න අලුත්ම පොටෝෂොප් අප්ඩේට් එක.. cs6 බාගෙන ඇක්ටිවේට් කර ගන්න..dill ෆයිල් එක දාන්න විතරයි ඔන...ඕකේ තියන REDME අනිවා කියවන්න.. පස්සේ ඒකේ ටික කරලා ක්රැක් කරන්න..  1.70GB වගේ තියනවාගග අවුලක් නෑ නෙහ්.. අපි ගියා... තවත් එකක් අරන් සෙට් වෙන්නම්...එහෙනම් ජය!1

Ram - 2GB
pro - Dual cor
HDD Spc - 3GB



winrr password - computersoftnet

Wednesday, April 2, 2014

Directx 11 Final

Directx 11 Final



ඔන්න තවත් දෙයක් අරන් ආවා. ඔයත් ගේම් කප්පිතෙක් නම් මේක අනිවාර්යෙන් ම ඕනා කියලා උයා හොදටම දන්නවා නේ.ඉතින් මේක ගැන කියන්න දෙයක් නෑ.


 ගොඩක් අයට වින්ඩෝස් 8 වල අලුත් ගේම් ගහන්න ගියාම කියනවා නේ direct 11 ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් කස්ටිය ගූගල් දෙවියාගෙන් ඉල්ලනවා directx 11 final free download කියලා. අනේ දෙනවා. ගත්තම ඔන්ලයින් ඉන්ටෝල් කරපං කියනවා. දැන් ඉන්ස්ටෝල් කරාට ආය වින්ඩෝස් ගහපු ගමන් ආය දාන්න එපෑ. ඒක නිසා ඔෆින් ඉන්ටෝල් කරන්න  එකක් අරන් ආවා. මේකෙන් හැමදාටම තියා ගන්න පුලුවන් නේ. පස්ට නේ. ඩේටත් ඉතුරැයි. මේක බාගන්න. මෙගා බයිට් 98 තියෙන්නේ අලේ. සුට්ටයි.
මෙන්න ලින්ක් එක.... පහලින් ගන්න.



Mobile Partner

Mobile  Partner



අද දෙන්නම් ඩොන්ගල් වලින් ඉන්ටනෙට් යන අයට පොඩි බඩ්ඩක්. ඕන කෙනෙක් දන්නවා ඉතින්.   මේ Mobile  Partner අනේ. අලුත් වර්ෂන් එකක් තියෙන්නේ. වෙනසක් නෑ. දන්නවා නේ අනෙක් ඩොන්ගල් වල සොෆ්ට්වෙයා වලට වඩා මේක පට්ට කියලා නේ.

මොකද සමහර ඩොන්ගල් වල තියන සොෆ්ට්වෙයා වලින් පුලුවන් මැසේජ් කොටන්නයි , ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නයි විතරයි නේ. මේකෙන් පුලුවන් දේවල් දෙක තුනක් කියන්නං මම... ඩොන්ගල් එකෙන්ම කෝල් ගන්න පුලුවන් / කෝල් ආන්සර් කරන්න පුලුවන් / මැසේජ් යවන්න පුලුවන් / නම්බර්ස් ලිස්ට් එකෙන් නම්බර් තෝර ගන්න පුලුවන්  වගේ වැඩ ගොඩයි. ඉතින් ඔයාට වැඩක් වෙයි කියලා හිතුන නිසා අරන් ආවේ අනේ. ඔයාලත් මේක ඉන්ස්ටෝල් කරගෙනම බලන්න . මමත් දාලා තියෙන්නේ. සුප්පා. ඔව්.


එහෙනම් පහලින් ලින්ක් එක දෙන්නම් . ගිහින් බාගන්කෝ. හොද නරක කියලා යන්න අමතක කරන්න එපා මචංලා. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්මා.......  ජය වේවා... උයාට සුබ දවසක් වෙන්න කියලා පුරාර්ථනා කරනවා ඈ. ටටා..බායි..

ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan


Monday, March 31, 2014

SPEEDBIT VIDEO ACCELERATOR



SPEEDBIT VIDEO ACCELERATOR



ගොඩ කාලෙකින්. ඔන්න අද 1 වෙනිදම අරන් ආවා අලුත් එකක්. මෝඩයා කරන්න නං නෙමෙයි හොදේ.අද මෝඩයගේ දවසනේ......ගොඩ කාලෙකින් ආවේ මේ පැත්තේ. ඉතින් කට්ටියගේ දුක සැප එහෙම කොහොමද? මම නම් පුල් අප්සට් බං. සිරා. ආය ආදරේ කරන්නේ නෑ බං. විදවන්න බෑ.අනේ මේ අවුල් නිසා උඔලට දෙයක් දෙන්න තරම් වත් හිතක් තිබුණේ නෑ. ඒ කොහොම වුණත් වෙන්න තියන දෙයක් වෙයි. ඒවි උඔලා සෙට් එකට කිව්වා කියලා වැඩකුත් නෑ නේ බං බැලුවම. හරි අපි අපේ වැඩේට යමු කෝ.



3G තිබුණට ඔන් ලයින් වීඩියෝ බලනකොට වීඩියෝ කැඩෙනවද? ඒකට සාර්ථක විසදුමක් මේක. දාලා බලන්න. හයිජ් ඩෙෆරේෂන් වීඩියෝ පවා අවුලක් නැතුව බලන්න පුලුවන්. මං හිතනවා වැඩක් වෙයි කියලා. පහලින් දෙන්නං ලින්ක් එක. ඒකෙන් බාගන්න. 2MB විතරයි අනේ. මං යනවා මචංලා. හොද නරක කියලා යන්න. සුභ දවසක් ඔයාලට. ජය වේවා!





ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan


Saturday, March 22, 2014

AVAST INTERNET SECURITY 2016

AVAST INTERNET SECURITY 2016





ඔන්න ටික දෙනෙක් ඉල්ලපු දෙයක් මේක. වයිරස් ගාඩ් එකක් අනේ. අවාස්ට්. ඇත්තටම සුපිරි. උයාගේ කොම්පියුටරේ ස්ලෝ වෙන්නේ නෑ. මම වග කියනවා ස්ලෝ වුණොත්. මමත් දාලා තියෙන්න මේක තමා. ඇත්තටම පට්ට . හොද ඇන්ටි වයිරස් සොෆ්ට් එකක කිව්වොත් හරි.


හරි දැන් ගත්තට වැඩක් නෑනේ මේක දවස් 30 නේ තියෙන්නේ . මේක ටෑල් නේ. ඉතින් ලයිසන් එකකුත් දෙන්නම්. හැබැයි උබලා මේ ලයිසන් එකෙන් වාහන ඩයිව්න් කොරන්ට එහෙම එපා ඈ. හරි හරි මේක මම දෙන්නේ අවුරැදු 2 ලයිසන් එකක්. 

හරි පහලින් ලින්ක් 2ක ම දාන්නම් ඒකෙන් ගන්න දෙකම. ලයිසන් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ දෙන්න.. ගොඩක් ඇති.. කැමති එකක් දා ගන්න

1) AVAST INTERNET SECURITY 2016 FREE
                         DOWNLOD NOW!

2) AVAST 2016 LICENSE FOR  FREE
                        DOWNLOD NOW!

එහෙනම් අපි යන්නම්... ඉතින් පලයං කියපල්ලා පුලුවන් නම්.  හරි හරි ආය මොකක් හරි කෙහෙල් මලක් අරන් එන්නම්. අවුල් තිබ්බොත් කියලා යන්ට ඈ. ජය වේවා !!


ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka L Madushan

                      



Recovery 2014

Recovery 2014


අද ගෙනාවේ ඔයාලට ඕන වෙයි කියලා හිතපු දෙයක්. මහ දෙයක් නෙමෙයි. ෆයිල් ඩිලීට් වුණාම රිකවරි කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. මේක පාවිච්චිකරලා උයාගේ Shift+detete කරපු ෆයිල් ආපහු ගන්න පුලුවන්. අර අම්මලා කොම්පියුටරේ බලනකොට එහෙම ටක් ගාලා උබලා ඩිලීට්  කොරන වීඩියෝ එහෙම. ඒවා විතරක් නෙමේ ඕන ජහ ජරාවක් ආපහු ගත්ත හැකි. බාගෙන බලන්න.

වෙන නම් ඉතින් පැහැදිලි කරන්න දෙයක් ලෑ. පහලින් ගන්න. මේක ෆ්රී දෙන එකක්.

Recovery 2014 – Downlod Now
හොද නරක කියලා යන්න. පහල කමෙන්ට් දාන්න පුලුවන් ඈ. අදහස් යෝජනා චොදනා එහෙම තියනවා නම් මට කියන්න. වැරදි හදා ගන්න ලොකු උදව්වක් වෙයි ඒක. ෆේස් බුක් ඇවිල්ලා හරි හොද නරක කියන්න. එහෙනම් ජය වේවා!!


ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan



Friday, March 21, 2014

Anti Mosquito - කොම්පියුටරෙන් මදුරැවෝ පන්නමු!



Anti Mosquito
කොම්පියුටරෙන් මදුරැවෝ පන්නමු.....!



අද නම් උණ හොදයි බං... අම්මෝ පිස්සු හැදිලා වගේ හිටියේ ඊයේ. අද නම් ගෙනාවේ අමුතුම භාණ්ඩක්. ඔව්. සිරා. මේක නම් අපි වගේ කොළඔ පැති වල ජිවත් වෙන අයට ගොඩක්ම හොදයි. මොකද ඉතින් මදුරැවෝකාලම මැරෙනවානේ හවසට. ඇස්වහක් කටවහක් නෑ අපිට නම් මදුරැවන්ගෙන් කිසිම අඩු පාඩුවක් නෑ. ඔව් අම්මපා ඈ. ඉතින් හැමදාම වගේ මෝටීන් තමා ගේන්නේ. මේ මගුල් පත්තුකරාම රටේ නැත් මදුරැවෝ ටික ඔක්කොම ගේ ඇතුලේ බං. රෙද්ද. මෝටීන් කාරයෝ මකබෑවියං.ඇයි යකූ


ආහ් අමතකත් වුණා. ආස නැද්ද කොම්පියුටරෙන් මදුරැවෝ පන්නන්න. ආසයි නේ. මුලදිනම් මටත් මේක ජෝක් කථාවක් වගේ තමා. ඒත් බාගෙන ඉන්ස්ටෝල් කරාම වැඩේ 100% සාර්ථකයි නේ බං. මාර සීන් එක ඈ. මම දෙන්නම් මදුරැවෝ පන්නන්න සොෆ්ට්වෙයා එකක්. මේකේ නම Anti Mosquito අනේ. පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒවුණාට මේකෙන් කරන වැඩ නම් පට්ට හොදේ.මදුරැවන්ගෙන් ආරක්ෂා වෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද. මේකෙන් මදුරැවෝ මැරෙන්නේ නම් නෑ. හැබැයි පැත්ත පලාතේ එන්නේ නෑ.

කරන්න තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගෙන ඇක්විටෙට් කියන් බටන් එක ඔබන්න. එතකොට හරි. මේකෙන් මදුරැවො පන්නන්නේ කොහොමද? තව කෙනෙක්ට පුරස්ණයක් වෙන්න පුලුවන්. ඒකටත් විසදුමක් වෙන්න කියලම යන්නම්කෝ. මේකයි සිද්ධ වෙන්නේ. මේ සොෆ්ට්වෙයා එකෙන් අධි විභේදන තත්වයේ තරංගයක් නිකුත් කරනවා. ඒක එන්නේ ඔයාගේ පරිගණකයේ බෆල් වලින්. ඒක නිසා සවුන්ඩ් පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒකෙන් ඔයා සිංදු අහනකොට එහෙම බාදාවක් වෙන්නේ නෑ. පොඩි ශබ්දයක් නිකුත් කරන්නේ. ඉතින් මේ තරංගය මදුරැවන්ට ඉතා සංවේදියි. ඉතින් මේ වගේ සියුම් ශබ්දයන් උන්ට දරා ගන්න බැරි වෙනවා. එතකොට ඉතින් පැත්ත පලාතේ ඉන්නෙ නැතුව යනවා යන්න. ඕකයි වෙන්නේ යාලුවා.  ඔයාට බස් එකක ගෑස් පිට වෙන ශබ්දයක් වගේ එකක් ඇහෙයිත ඒක තමා ඒ තරංගය. මමත් හවසට ඉතින් පිරිත් දානවා වගේ ඕක දාලා තියෙන්නේ. සිරාවටම මදුරැවෝ එන්නේ නෑ. මතක ඇතුව ඔයාගේ සවුන්ඩ් වැඩි කරලා තියා ගන්න.




ඔන්න විස්තරේ කිව්වා. පහල ලින්ක් එක තියනවා. ඒකෙන් බා ගන්න.

Anti Mosquito FREE = DOWNLOD

අපි ගිහින් එන්නම්. ආය මෝටීන් ඕන නෑ. අපිට පව් පිරෙන්නෙත් නෑ. මදුරැවෝ එන්නෙත් නෑ. එහෙනම් කමෙන්ට් එකක් දාලා හොද නරක කියන්න. අපි යන්නම්. ජය වේවා!!


ඔයාට මාව FACEBOOK හරහා වුණත් සම්බනධ කරගන්න පුලුවන්.
 මෙතනින් යන්න >> Tharaka Lahiru madushan