Directx 11 Final
ඔන්න තවත් දෙයක් අරන් ආවා. ඔයත් ගේම් කප්පිතෙක්
නම් මේක අනිවාර්යෙන් ම ඕනා කියලා උයා හොදටම දන්නවා නේ.ඉතින් මේක ගැන කියන්න දෙයක්
නෑ.
ගොඩක්
අයට වින්ඩෝස් 8 වල අලුත් ගේම් ගහන්න ගියාම කියනවා නේ direct 11
ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් කස්ටිය ගූගල් දෙවියාගෙන් ඉල්ලනවා directx 11 final free download කියලා. අනේ දෙනවා. ගත්තම ඔන්ලයින්
ඉන්ටෝල් කරපං කියනවා. දැන් ඉන්ස්ටෝල් කරාට ආය වින්ඩෝස් ගහපු ගමන් ආය දාන්න එපෑ. ඒක
නිසා ඔෆින් ඉන්ටෝල් කරන්න එකක් අරන් ආවා.
මේකෙන් හැමදාටම තියා ගන්න පුලුවන් නේ. පස්ට නේ. ඩේටත් ඉතුරැයි. මේක බාගන්න. මෙගා
බයිට් 98 තියෙන්නේ අලේ. සුට්ටයි.
මෙන්න ලින්ක් එක.... පහලින් ගන්න.

uba dan post godak ewa pariganaka pituwen ussapu ewane
ReplyDeletemn kiwwe download links ehema
ReplyDelete